ඉවසීම දැන් අවසානයිiwasiima dhaen awasaanayi

Iwasima Dan Awasanai

Lyrics

ඉවසීම දැන් අවසානයි
රැවටීම මගෙ තේමාවයි
කවදාහරි ඔබට තේරෙයි
බොරු ප් ‍රේමයට ස්තූතියී
ජීවිතේ වට්ටලා 
සතුටු නම් හිත පුරා 
දෙවියනේ ඔබ කොහේ ඉන්නවදෝ බලා
ආදරෙයි කියා 
ඔබ සෙල්ලමක් කලා 
අවන්ක වූ නිසා  
පරාද වී ගියා 

ඉතුරුයි මගේ ජීවිතේ තාම 
මගතොටදි හමුවේවි හැමදාම 
කල පව් ගෙවාගන්න බැරිවාම 
ආපහු සොයා එන්නෙපා මාව 

සොදුරුයි ඔබේ බොරු මවා පෑම
අදුරුයි මගේ පුන්චි හීනේම 
බොරුවෙන් දිනාගත්ත හැමදේම
රැකපන් හිතින් නුබගෙ පනසේම

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.