ඉවසිල්ලක් නෑ දකින තුරා
ඔයසුදු මූන නුඹේ
සැනසිල්ලක් නෑ ලැබෙනතුරා
මට ඔය දෑත නගේ
ඇස්වහ නෑ කටවහ නෑ
නුඹෙ රූපෙට උපමා නෑ
මනලෝල හිනාවට ආස වෙලා මගෙ
සිත උන්මාද වෙලා
ඉවසිල්ලක් නෑ............
දුටුව දිනේ මන බැදුනේ, නුඹෙ දඟකාර නිසා
තවත් අගේ වැඩිවෙන්නේ , ආඩම්බර හින්දා
හඳක් වගේ සුදු මූනේ, දිලෙන හිනා දැකලා
මටත්හොරා බොලඳ මගේ, සිත මනමාලවෙලා
ඉවසිල්ලක් නෑ...........
මල් වයසේ සමනලියේ, නුඹෙ ආදරය පතා
මතුවෙන්නේ හද පතුලේ, ඇති ආදරය නිසා
හැමමොහොතේ, ලතැවිල්ලේ මම ඉන්නේ ඉවසා
හැංගෙන්නේ, ඇයි කෙල්ලේ, ආදර හිත හංගා
iwasillak nae dhakina thuraa
oyasudhu muuna numbee
saenasillak nae laebenathuraa
mata oya dhaetha nagee
aeswaha nae katawaha nae
numbe ruupeta upamaa nae
manaloola hinaawata aasa welaa mage
sitha unmaadha welaa
iwasillak nae............
dhutuwa dhinee mana baedhunee, numbe dhangakaara nisaa
thawath agee waediwennee , aadambara hindhaa
handak wagee sudhu muunee, dhilena hinaa dhaekalaa
matathhoraa bolanda magee, sitha manamaalawelaa
iwasillak nae...........
mal wayasee samanaliyee, numbe aadharaya pathaa
mathuwennee hadha pathulee, aethi aadharaya nisaa
haemamohothee, lathaewillee mama innee iwasaa
haengennee, aeyi kellee, aadhara hitha hangaa