ඉතින් නම්ithin nam

Ithin Nam

Lyrics

ඉතින් නම් තවත් බැහැ මට
සිහින මල් කම් නෙලන්නට
ඔබ ගැන හද කැටබිතේ
ළබැඳිය නුඹෙන් ලද සැනසුමන්
අද මට කටුක කඩු තුඩු සේ දැනේ
අද මට කටුක කඩු තුඩු සේ දැනේ

හැඟුම් බර දෑස්‌ නිල් විල
මුසුව ඉන්නට
පෙරුම් පිරූ
කාලයත් ඉක්‌ම ගිය හැටී

ඉතින් නම් තවත් බැහැ මට...

කියන්නට කවුරුවත්
අද මා අසල නැත
සවස්‌ යාමයට පෙරම
ඉරත් අවර ගිර සැඟව ගියේ

ඉතින් නම් තවත් බැහැ මට...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.