Lyrics
ඉරණමේ ලියවීලා තිබුනේ දුක විතරනම්
කොහොම සතුටින් හිදින්දෝ මේ දුක දරන්
දැනේදෝ මගේ පපුවේ ඇති ගින්දරත්
හිදිනනේ කෙසෙදෝ දැන් ඒ දුක දරන්
මා දුර යන්නම් සිතු ලෙසේම
සතුටින් ඉන්නකෝ හැමදාම...
කාලයක් තිබුනාදෝ අපි ලන් වි සිටිය
ඔබට මතක නැතිදෝ දැන් පහු ගිය අතිතය
යලිත් මතක් වී සේවුවොත් මාගේ ආදරේ
මම ඉන්නවා තනිවී අපි වේන් වී ගිය තැනම
මා දුර යන්නම් සිතු ලෙසෙම
සතුටින් ඉන්නකෝ හැමදාම..
ඉරණමේ ලියවිලා තිබුනේ දුක විතරනම්...
කොහොම සතුටින් හිදින්දෝ මේ දුක දරන්...
ඔබ දුන් ප් රේමෙන් මුලා වේලා
මා දුක් විදිනවා තනි විලා
නුබ සතුටින් ඉන්නවා දැකලා
මම දුර යන්නම් සමුදිල...
මා දුර යන්නම් සිතු ලෙසෙම
සතුටින් ඉන්නකෝ හැමදාම....