ඉරණම් ගමනේ පෙරැමන් පිරැවෙිiranam gamanee peraeman piraewei

Iranam Gamane Peruman

Lyrics

ඉරණම් ගමනේ පෙරැමන් පිරැවෙි
රිදුමන් සගවා නිබදේ
සැනසුම දිවියේ හැම දේ තිබුනේ
ඔය උණුහුම ලග ලබැදේ

එපා මොහොතක්
යන්න කොහෙවත්
මගෙන් වෙන් වි
හිනෙකින් වත්

මෙහෙම හැගුමක් සසරේ කොහෙවත්
දැනිලනමි නැ හිනෙකින්ව වත්

කොතෙක් බාදා ආවත් සොයා
නුබෙන් මොහොතක් ඇතට නොයා
ඇසිල්ලක් වත් වෙනතක් බලා
නොයා ඉන්නමි ලගටම වෙලා

දිනු හැම දේ පැරදුනත් මා
දිනා දෙන්නමි ඔබෙි පැතුමන්
මෙතැන් සිට මෙි සසර කොතරමි
දුර උනත් මා එකක යන්නමි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.