ඉර හැරෙන වෙලාවට- තාම කවි ගොතනවාදira haerena welaawata- thaama kawi gothanawaadha

Ira Harena Welawata

Lyrics

ඉර හැරෙන වෙලාවට- තාම කවි ගොතනවාද
මහ රෑට නිදි නැතිව -මතක පොත ලියනවද 
මන් දුන්න වතු සුද්ද ගහේ මල් පිපෙනවද
අපරාදෙ අපි ආපු - දුර කියලා හිතෙනවාද 

වරු ගනන් මුමුණන්න- කෙනෙක් දැන් ඉන්නවද 
ගව් ගනන් අත් බැදන්-දුර ගමන් යනවාද 
පැය ගනන් පොඩි දේට -තරහ වෙලා ඉන්නවද 
මට කරපු තරමටම - ආදරේ කරන්වද

ඉර හැරෙන වෙලාවට..........

තවමත් එදා මතක -මට වගෙම මතකයි ද
නෙතු පියා ගන්නවත් -බැරි තරම් කරදර ද
මට වගේ මට හොරා -ඔය ඇසුත් තෙමෙනවද
කූඩු වී යන දාට-නොකියා යන්නෑ නේ ද 

ඉර හැරෙන වෙලාවට............
මහ රෑට නිදි නැතිව -මතක පොත ලියනවද 
මන් දුන්න වතු සුද්ද ගහේ මල් පිපෙනවද
අපරාදෙ අපි ආපු - දුර කියලා හිතෙනවාද 

වරු ගනන් මුමුණන්න- කෙනෙක් දැන් ඉන්නවද 
ගව් ගනන් අත් බැදන්-දුර ගමන් යනවාද 
පැය ගනන් පොඩි දේට -තරහ වෙලා ඉන්නවද 
මට කරපු තරමටම - ආදරේ කරන්වද

ඉර හැරෙන වෙලාවට..........

තවමත් එදා මතක -මට වගෙම මතකයි ද
නෙතු පියා ගන්නවත් -බැරි තරම් කරදර ද
මට වගේ මට හොරා -ඔය ඇසුත් තෙමෙනවද
කූඩු වී යන දාට-නොකියා යන්නෑ නේ ද 

ඉර හැරෙන වෙලාවට............

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.