ඉර හඳ දෙවියනි (මනමේ)ira handa dhewiyani (manamee)

Ira Handa Deviyani (Maname)

Lyrics:
එදිරිවීර සරත්චන්ද්‍රedhiriwiira sarathchandhra

Lyrics

ඉර හඳ දෙවියනි අධිපති අහසේ
මේ අප සැම හට දෙනූ වරම්//
මිහිකත දෙවියනි අධිපති පොළොවේ
දෙපය තැබූමට දෙනූ වරම්//
සියලු දෙවියනී උවදුරු දුරලා
මේ රඟපෑමට දෙනූ වරම්...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.