Lyrics
ඉන් ෂා අල්ලා//
දෙවියනේ ඔබ කැමතිනම්
වැලි කතර වුව අපේ රජ බිම
ඉන් ෂා අල්ලා//
දෙවියනේ ඔබ කැමතිනම්
අපේ එකතුව වෙනස් වේවිද
නූර් ඔබගේ පෙම් සිනා
නුරා බැල්මට මත්වුනා
වැළිකතර ගිනියම් වෙලා
හදවතේ ගිනි සැඟවුනා//
නූර් ඔබගේ චේතනා
නුරා බැල්මෙන් තේරුනා
වෙනස් ලෝකෙක ඉපදිලා
ආදරේ දැක එක්වුනා//
ඉන් ෂා අල්ලා//
දෙවියනේ ඔබ කැමතිනම්
වැලි කතර වුව අපේ රජ බිම
ඉන් ෂා අල්ලා//
දෙවියනේ ඔබ කැමතිනම්
අපේ එකතුව වෙනස් වේවිද