ඉක්මනින් හිත හදන් වැරදි නිවැරදි කරන්ikmanin hitha hadhan waeradhi niwaeradhi karan

Ikmanin Hitha Hadan

Lyrics

ඉක්මනින් හිත හදන් වැරදි නිවැරදි කරන්
නුබ වෙතට එනවා මං........හා හා හා

අවසරයි ඉතිම් සමු ගන්න නුබ කෙරෙන් මට
කාරනා නෑ කිසෙත් ඉන්න නුබ ලග
සැම දෙම අන්තිම්මේදි වැරදි කරු මම
එ තමයි ආදරෙන් නුබ දුන්න තිලිනය

ඉක්මනින් හිත හදන් වැරදි නිවැරදි කරන්
නුබ වෙතට එනවා මං තව ශක්තිමත් ලෙසින්//

හඩලා පලක් නැති විදලා පලක් නැති
හිතලා පලක් ඇති වැරදිච්ච තැන් ඇති
සිදු වෙච්ච හැම දෙයක් පඩමක් කරගෙන
කාලයක් අරගෙන නැගිටින්නේමි මම

ඉක්මනින් හිත හදන්.........//

ඇද හැලේද්දි වැසි දෝස් නගපූ ලොකයා
ගුන දම් කියා තැවෙයි නැති වෙද්දි මහා වැසි
එ වාගේ මගේ සෙනේ දුර යද්දී නුබ කේරේ
නුබටත් දැනේ ලදේ වටිනකම මගේ පෙමේ

ඉක්මනින් හිත හදන්............//

අවසරයි ඉතිම් සමු.......

ඉක්මනින් හිත හදන්............//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.