හුදකලා වූ පෙම්වතානෙණී කියන්නhudhakalaa wuu pemwathaanenii kiyanna

Hudakala Woo Pemwathanani Kiyanna

Lyrics

හුදකලා වූ පෙම්වතානෙණී කියන්න
තාරුන්‍යයේ කඩ ඉමත් පසු වී යතත් ඔබ ඔතැනමද
මම මෙතැනමද හැමදාම
හුදකලා වූ පෙම්වතානෙණී කියන්න

දිය රළ පෙලකි ඇස කදුළු දවනා
ම සමුදුරක කිමිද සෙනේ පුරනා
රැයක් දවාලක් නොලබා
ඔබම සෙවූ පෙම්වතියයි මා .... පෙම්වතානනේ

හුදකලා වූ පෙම්වතානෙණී ....

සඳු හිරු මැදට සිරවූ තැවුල් විදිනා
ඔබ අද එතැයි හෙට එතැයි දින ගනිනා
තැනක් නිනව්වක් නැතුවා
ඔබම සෙවූ පෙම්වතියයි මා .... පෙම්වතානනේ

හුදකලා වූ පෙම්වතානෙණී ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.