හොරෙන් බලා කියා පානhoren balaa kiyaa paana

Horen Bala Kiya Paana

Music:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee

Lyrics

හොරෙන් බලා කියා පාන දේට වඩා 
දෙනෙත් පියා තිබු හැඟුම් මෝදු වෙලා 
ඉගි දෑසේ නුරා සිටියා මා බලා 
සඳ පායන යාමේ ඔබ මතක් වුනා...  //

සුදු පාට හිම රේණු ගලනා 
පිනි සීත සිත යාවෙලා... //
සුසුම් වැදෙන්නේ, හැඟුම් නැගෙන්නා 
මා හීන සඳමාලි ලැබුනා 

හොරෙන් බලා කියා පාන දේට වඩා... /

පිනි යායේ කිරි කෝඩු සිනහා
වැලි වාගේ දුර පාවෙලා හා //
නිමක් නොවෙන්නා, පැතුම් පතන්නා 
මා හීන සඳමාලි ලැබුනා...  

හොරෙන් බලා කියා පාන දේට වඩා... //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.