Lyrics
හොඳ සිරියාවයි ආකාසේ
වාසනාවට ආදරේ
අපෙ ආදරේ ආදරේ අපෙ ආදරේ
පෙම් සුව විඳිනු වගේ
ප් රීතියක් ඇත්තෙ නෑ
මයි ඩාලිං මාගෙයි දැන්
මෝරලා එයි සෙනේ
රැල්ලයි වෙරළයි වාගෙනේ
ඈත්ව යන්නේ නෑ සෙනේ
අපෙ ආදරේ ආදරේ අපෙ ආදරේ
දෑතට දෑත තියන්
සිටින් මෙසේ ළංවෙලා
මට සුවදේ ඔබ ළඟනේ
දෙන්නකෝ පෙම් රසේ
රැල්ලයි වෙරළයි වාගෙනේ
ඈත්ව යන්නේ නෑ සෙනේ
අපෙ ආදරේ ආදරේ අපෙ ආදරේ