හිටින්න පොඩ්ඩක් හිටින්නhitinna poddak hitinna

Hitinna Poddak Hitinna

Lyrics

හිටින්න පොඩ්ඩක් හිටින්න
දුවන්නේ ඇයි ඔයා
පනින්න ඉස්සර බලන්න
පනින්නේ කොහේ කියා

ඔච්චර කේන්ති ගියෝතින්
වයසට යයි ඔයා
ලස්සන හාමිනේ පොඩිත්ත
නාකි වෙයි ඔයා //

හිටින්න පොඩ්ඩක් ....

සාන්ත දාන්ත උනාම
මා ලඟ ජෝඩු වේ
නොනට කේන්ති ගියාම
මට හරි පාළු වේ //

හිටින්න පොඩ්ඩක් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.