හිතුවානම් මා ගැනhithuwaanam maa gaena

Hithuwanam Ma Gana

Music:
විරාජ් පෙරේරාwiraaj pereeraa
Lyrics:
විරාජ් පෙරේරාwiraaj pereeraa

Lyrics

හිතුවානම් මා ගැන බිඳක් ආදරෙන් එදා
අපි අපෙන් වෙන් වුයේ මා කෙරෙන් කිසිදා 
වැටෙන කඳුළැල් පවා දුකමයි සදා 
මට උරුම කළේ ඔබ තමා
පෙර අත්භවේ එක්වෙලා හමුවන්න සිත සනසලා.......

ප්‍රාර්ථනා මියැදී සදා කඳුලකට හිමිකම ඔයා
තේරුණේ පසු වී තමා දුර යන්න හිතු කාරණා
හිතේ පුරා කහටක් නැතේ මා දාලා ඔබ ගිය නිසා
මා මතක තුළ ඉන්නවා......

හිතුවානම් මා ගැන......

මා ඉතින් තව මැරි මැරී ඉපදෙන්නේ ඔබ දුන් දුකින්
කාලයත් ඉගිලී ගිහින් මට දැනුණු කල්පය තරම්
හිතේ පුරා කහටක් නැතේ මා දාලා ඔබ ගිය නිසා
මා මතක තුළ ඉන්නවා......

හිතුවානම් මා ගැන......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.