හිතු මනාපෙට පෙම් කළාටhithu manaapeta pem kalaata

Hithu Manapeta Pem Kalata

Music:
සංගීත් හා අරෝෂ්sangiith haa aroosh
Lyrics:
සංගීත් හා අරෝෂ්sangiith haa aroosh

Lyrics

හිතු මනාපෙට පෙම් කළාට දුන්නු වේදනා
අපේ කතාවට තිත තියා නුඹ හුඟක් දුර ගියා
මේතරම්ම නෑ පෙම් කරලා මං
කාටවත්ම නෑ දිවියේ පුරා...

මතක සටහන් අතර හිරවුණු ආදරේ දුක් වේදනා
නිවාලයි සිහිකරන විට ඔබේ
(මුවග හිනැහෙන ඒ හිනා...//)
මේතරම්ම නෑ පෙම් කරලා මං
කාටවත්ම නෑ දිවියේ පුරා...

ඉවසන්න පපුවට කියූවට දෑස් ඉවසන්නෑ තමා
දෝරෙ ගලනා කඳුලු අතරේ 
(ආදරේ දිය වී ගියා...//)
මේතරම්ම නෑ පෙම් කරලා මං
කාටවත්ම නෑ දිවියේ පුරා...

හිතුමනාපෙට පෙම්.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.