හිතා උන්නා සේමhithaa unnaa seema

Hitha Unna Sema

Lyrics

හිතා උන්නා සේම රාජ ධූරේ අත් වී තිබේ//
අත් වී තීබේ///ආ... අත් වී තිබේ
ආ... හිතා උන්නා සේම රාජ ධූරේ අත් වී තිබේ...//

හොඳ හැටි කකා බිබී සැප ලබතෑකී//
හිත ප්‍රීති වේය මාගෙ බෝ දැන් බෝ දැන්
ආ... බෝදැන්//
ආ... හිතා උන්නා සේම රාජ ධූරේ අත් වී තිබේ...//

මොකටද ආගමක් සැප හැර මේ ලොවේ//
හිත ප්‍රීති වේය මාගෙ බෝ දැන් බෝ දැන්
ආ... බෝදැන්//
ආ... හිතා උන්නා සේම රාජ ධූරේ අත් වී තිබේ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.