හිත හිතා හඬන වේදනා මතක දුන්නේhitha hithaa handana weedhanaa mathaka dhunnee

Hitha Hitha Hadana

Lyrics

හිත හිතා හඬන වේදනා මතක දුන්නේ ඇයි මට ඔයා 
යන්නෙ නැ කිව මේ කතා බොරු ද දැවී දැවී තැවෙනවා 

අහන්න ඔයා හැරෙන එපා ළඟින් හිටියත් දුරක් තිබුණා.....//

අතහැර ගියේ මගේ පිවිතුරු පෑමයි 
සිතා ගන්නා බැ ඇයි කියා 
යන තැන ඉන්නවානම් හොදින්
සතුටින්ම ඉන්නයි කියා

අහන්න ඔයා හැරෙන එපා ළඟින් හිටියත් දුරක් තිබුණා.....//

හිත හිතා හඬන වේදනා මතක දුන්නේ ඇයි මට ඔයා 
යන්නෙ නැ කිව මේ කතා බොරු ද දැවී දැවී තැවෙනවා 

අහන්න ඔයා හැරෙන එපා ළඟින් හිටියත් දුරක් තිබුණා......////

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.