හිත හිමින් සැරේhitha himin saeree

Hitha Himin Sare

Music:
දිල්ශාන් L සිල්වාdhilshaan l silwaa
Lyrics:
අසංග කරුණාරත්නasanga karunaarathna

Lyrics

හිත හිමින් සැරේ දුර අහසේ පාවෙනවා
මට කියාගන්න බැරි ආදරයක් දැනුනා
ජීවන හිරු දැක කතරේ සෙවණැල්ලක් වී
මා ළඟ රැඳුනා මම ආදරෙයි මට වඩා ඔබට......

පිනි මල් ඇහැරෙන හිමිදිරියේ
සඳ සැඟවුණු මන්දාකිණියේ
සැනසුම උණුසුම ඔබම පමණයි
මම ආදරෙයි මට වඩා ඔබට......

එදා වගේම අද වාගේම හෙට
හිතට දැනේ අපමණ අගයන්
ඇරඹුම අවසන ඔබම පමණයි
මම ආදරෙයි මට වඩා ඔබට......

හිත හිමින්.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.