හිත හීලෑ නෑ මුරණ්ඩුයිhitha hiilae nae muranduyi

Hitha Hila Na Muranduyi

Lyrics

හිත හීලෑ නෑ මුරණ්ඩුයි - තැන තැන ඇවිදිනවා
හිතෙන හිතෙන තැන නවතිනවා

හිත ඉගිළෙනවා කාශ්මීරයේ සුදු හිම කඳු අතරේ
මා තනි වෙනවා පා යුග දවනා නිරුදක වැලි කතරේ

මා සැනහෙනවා මා පිය ළඳගේ බැඳි සැනසුමි සිසිලේ
හිත හිනැහෙනවා මා මග තොට දී දුටු ළඳ රුව මඬලේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.