හිත හදනාhitha hadhanaa

Hitha Hadana

Music:
තිලිණ රුහුණගේthilina ruhunagee
Lyrics:
රචිත වාකිෂ්ටrachitha waakishta

Lyrics

හිත හදනා ඔය බැල්මෙන් මට මොනවද හොරැහින් කිව්වේ
තනි මකනා මගේ හීනේ නුඹ විතරයි සදහට හිටියේ සංසාරයේ
(නැවතී ඉන්න පපුවේ කොණක උණුහුමේ සංසාරයේ.....////)

(සිනාසී හොයාවී හැඟුමන් ආදරේ
කතාවී කියාවේ මිහිරක් ජීවිතේ.....//)
(වස්සානයයි මේ සංසාරයේ.....//)

(මුලා වී ලියා වී සිහින මාරුතේ
පමා වී පෙනේවී ගැඹුරු ආදරේ.....//)
(වස්සානයයි මේ සංසාරයේ.....//)

හිත හදනා ඔය......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.