හිත ගාව හිනැහෙන්නhitha gaawa hinaehenna

Hitha Gawa Hinahenna

Lyrics

(හිත ගාව හිනැහෙන්න මනමාලියේ 
හද පිරුනු පැතුමන් අරන් 
ලංවෙන්න හැමදාම රෑ සිහිනයේ 
මගෙ සිහින මනමාලියේ...//)

සුලඟින් ගෙනා සුවඳ මට තාම මතකයි 
පෙරදාක හමුවූ දිනේ
ආරාධනා ප්‍රේම ගීයක් වගේ මං 
මට දෙන්න ඔබෙ ආදරේ 
මට දුන් ඔබේ ආදරේ 

හිත ගාව හිනැහෙන්න....

දුර ඈත සිටියත් එදා වගේ මං 
මගෙ ආදරේ අඩු නොවේ 
මේ පාළු කතරේ වැස්සක් වගේ මං
(ඔබෙ ආදරේ මට අගේ...//) 

හිත ගාව හිනැහෙන්න....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.