හිත දෙන්න හැමදාම මට ලංවෙලාhitha dhenna haemadhaama mata lanwelaa

Hitha Denna Hamadama Mata Lanwela

Lyrics

හිත දෙන්න හැමදාම මට ලංවෙලා
නුඹ ඉන්න මගෙ ගාව මට ලංවෙලා
හැමදාම මගේ ලෛාකේ තරුවක් වෙලා
සිත දෙන්න හැමදාම මට ලංවෙලා
නුඹ ඉන්න මගෙ ගාව මට ලංවෙලා

හීනයක් වාගේ මට දුන්නු ඔබේ ආදරේ
ලඟ ඉන්න හැමදාම සංසාරයේ
හැමදාම විදවන්න දුන් ආදරේ
රකිමි පණසේම ඔබේ ආදරේ //

හිත දෙන්න හැමදාම ....

තනිකමට තනි වෙච්ච මගේ ආදරේ
පණසේම ලඟ සිටියේ නුඹමයි මගේ
තිළිණයක් සේමු ම‍ට දුන්නු නුඹේ ආදරේ 
රකිමි පණසේම ඔබේ ආදරේ //

හිත දෙන්න හැමදාම ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.