Lyrics
හිරුට හොරෙන් සඳුට හොරෙන්
තරු මල් උයනේ
ලොවට හොරෙන් සැදු ලොවයි
අපේ ආදරේ
ඔබේ නුවන් තරු එළියෙන්
ඒ ලොවේ සිරි නරඹන්නම්
තවත් කුමට දෝ එළියක්
මගේ ලෝකයේ
ඔබේ වදන් අමසරයේ
ඒ ලොවේ හඩ රැව්දේනම්
තවත් කුමට දෝ මිහිරක්
අපේ ලෝකයේHiruta Horen Saduta Horen
හිරුට හොරෙන් සඳුට හොරෙන්
තරු මල් උයනේ
ලොවට හොරෙන් සැදු ලොවයි
අපේ ආදරේ
ඔබේ නුවන් තරු එළියෙන්
ඒ ලොවේ සිරි නරඹන්නම්
තවත් කුමට දෝ එළියක්
මගේ ලෝකයේ
ඔබේ වදන් අමසරයේ
ඒ ලොවේ හඩ රැව්දේනම්
තවත් කුමට දෝ මිහිරක්
අපේ ලෝකයේ