හිරුගේ ලොවේදි (Re-Make)hirugee loweedhi (re-make)

Hiruge Lowedi (Re-Make)

Album
Hiruge Lowedi
Music:
අරුණ ලියාන්aruna liyaan
Lyrics:
කුලරත්න අරියවංසkularathna ariyawansa

Lyrics

හිරුගේ ලොවේදි අපි වෙන් වෙමු
සඳුගේ රැයේදී යලි හමු වෙමු
යලි හමු වෙමු.....//

සැකයේ වෙලීලා උදයේ හවා
රැකවල් නැගෙයි අප වටා
ගොළු වී මුවාවී ඉමු.....

හිරුගේ ලොවෙදි.....//

අඳුරේ වෙලීලා රැය සීතලේ
සිහිනෙ උදාවූ ලොවේ
මුමුණා සිනා සී ඉමු.....

හිරුගේ ලොවෙදි.....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.