හිරුගේ ලොවේ දී අපි වෙන්වෙමුhirugee lowee dhii api wenwemu

Hiruge Lowedi Api

Lyrics

හිරුගේ ලොවේ දී අපි වෙන්වෙමු 
සදුගේ රැයේ දී යළි හමුවෙමු යළි හමුවෙමු 

සැකයේ වෙලීලා උදයේ හවා 
රැකවල් නැගෙයි අප වටා 
ගොලු වී මුවා වී ඉමු 

අදුරේ වෙලීලා රැය සීතලේ 
සිහිනේ උදා වූ ලොවේ 
මුමුණා සිනා සී ඉමු

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.