හිරු ලස්සනයි සදු ලස්සනයිhiru lassanayi sadhu lassanayi

Hiru Lassanai Sadu Lassanai

Lyrics

හිරු ලස්සනයි සදු ලස්සනයි
හිරු සදු වාගේ ඔබ ලස්සනයි //

අවිහිංසකයි ඔබ අවිහිංසකයි
මානෙල් මලක් මෙන් අවිහිංසකයි
දෝතින් නෙලාලා සුරකින්නමි
කදුලින් දොවාලා පුබුදන්නෙමි
පුබුදන්නෙමි ....

හිරු ලස්සනයි ....//

ඔබ සුන්දරයි ඔබෙ සිත සුන්දරයි
මා පින්බරයි ඔබ ලැබුවේ මමයි
දේවත්වයෙන් පිදූ සෙනෙහේ කුසුම්
පරවී නොයෙවා සසරේ සොවින් 
සසරේ සොවින් 

හිරු ලස්සනයි ....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.