හිරි පොද වැස්සේ මුතු කුඩෙන් යන්න නගෝhiri podha waessee muthu kuden yanna nagoo

Hiri Poda Wesse Muthu Kuden Yanna Nango

Lyrics

ලස්සන ඔය ඇස් දෙක මගේ සිතුවිලි පුබුදයි

හිරි පොද වැස්සේ මුතු කුඩෙන් සීතලේ යන්න නගෝ 
සුදු මුදු මුහුණු දිඟ සීතලේ තෙමෙයි
විල ළඟ මැස්සේ මගේ ලඟින් ඉන්න නගෝ
මොර ගෙඩි පෙලෙන වැස්සේ යන්න එපා නගෝ

කඩිත්ත වතුට දොරේ ගලලා 
ගන්ගේම හෙදේ පෙනේවි
පදින්න ආස නැද්ද නගෝ
හදලා කෙසෙල් කදන් පාරු

තනිකම මා ලඟින් රැඳිලා 
තනියට ලඟින් හින්දින්දෝ
තවමත් ආස නැද්ද නංගෝ
අපේම  පැලක ඉන්න ලං වී

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.