Lyrics
හිම බිම් ඉස්ව්වේ ඔබේ ආදරේ
ගලාවිත් නිදැල්ලේ මගේ ජීවිතේ//
සංසාර බැම්මේ තරුමල් පිපේවී
එක් වී ඇදී යමුද සතුටින් අපි
හිම බිම් ඉස්ව්වේ ඔබේ ආදරේ
ගලාවිත් නිදැල්ලේ මගේ ජීවිතේ//
ඇරුනු කවුළු - විහඟ ගීත - අතර නතර වී
තනිවෙලා - ඉමු මෙහේ - අපේ ලෝකයේ
ආදාර්ම - විතරමයිද - අපට ඉතිරි වී
නෑ සියෝ - නැතත් වටේම - ආදරේ ඇතී
සමත සිතින් - පුබුදු ගතින් - ජීවිතේ ගෙවේ
අරුණු උදේ - තෙක්ම රැයේ - ආදරේ දිවේ
සිහිනයක්ම - වෙනව නේද - අපට ජීවිතේ
කොහේ උනත් - එකම ලොවේ - හිඳිමු නිදහසේ
හිම බිම් ඉස්ව්වේ ඔබේ ආදරේ
ගලාවිත් නිදැල්ලේ මගේ ජීවිතේ//
සංසාර බැම්මේ තරුමල් පිපේවී
එක් වී ඇදී යමුද සතුටින් අපි
හිම බිම් ඉස්ව්වේ ඔබේ ආදරේ
ගලාවිත් නිදැල්ලේ මගේ ජීවිතේ//