Lyrics
හෙල ගැඹුරුයි... පුත නොබලන්
හෙලවෙන කොට වැල් පාලම
දෑස පියන් බිම නොබලන්
හෙලවෙන කොට වැල් පාලම...
දෑස පියන් බිම නොබලන්
අපට පුතේ මගක් නැතේ
මේ මග මිස යමන් පුතේ
අපට පුතේ මගක් නැතේ
මේ මග මිස යමන් පුතේ
දෙවියො බලයි මුහුණ උඹේ
උඹව රකී යමන් පුතේ
දෙවියො බලයි මුහුණ උඹේ
උඹව රකී යමන් පුතේ...