හීනත් අරන් එන්නhiinath aran enna

Heenath Aran Enna

Music:
අජිත් කුමාරසිරිajith kumaarasiri
Lyrics:
ශමීර රංගන නෞටුන්නshamiira rangana nautunna

Lyrics

චිත්‍රපටය : මෝටර් සයිකලේ (2016)

(හීනත් අරන් එන්න වතුරත් අරන් එන්න...//)
(ඉගිල්ලෙන්න ජීවත් වෙන්න...//)

රෝද දෙකේ මාළිගාව පැලස් අරන් අපි යනවා
පාර දිගේ පාර දිගේ
බේර වැවේ වැව රවුමේ අත් අල්ලන් යමු ඩාලින් 
අපි දෙන්නා අපි දෙන්නා
(මං ආසයි බ්‍රේක් ගහන්න පැද්දි පැද්දි හයියෙන් යන්න...//)

බ්ලූ මැන්ඩල් කන්ද දිගේ එන සුවඳේ අහස් නගිමු 
හඳ පානේ හඳ පානේ
වික්ටෝරියා පාර්ක් එකේ මල් ගස් යට පොඩ්ඩක් ඉමු 
කූල් එකේ කූල් එකේ 
(මං ආසයි බ්‍රේක් ගහන්න පැද්දි පැද්දි හයියෙන් යන්න...//)

හීනත් අරන් එන්න....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.