යාමේ මා දුටු හීනෙක චායා
අඩමානෙට පේනා
නිවෙමී දසුනෙන් පවා
පාවීලා සුළඟේ රැය ගේනා
හිරි සීතල සේනා
මාගේ ඔහු මගෙ කියා
හුරු තාලෙට කීවා
හරි තාලෙන් හද ගැහුණා මා
නැති ආලෙන් තනිකම කීවා
දැනෙනා පෙම් හිත සඟවාලා හිඳී මා රැදීලා
මුළු රෑ නිහඬවම හිතාලා
දුර පාරෙන් -පිට වීලා
අඳුරේ රතු එළි අතරේ රෑ හිඳී මා රැඳීලා
ළයේ ළං වීමා
නිවේ රෑ පුරා
සිටිනා විට අද නුඹ මට නෑ තනිකම
මම කියන්නේ නුඹ ගැන නොව දුරකථනය ගැන
ඈතින් සිටිනා තරමට හොඳ බව සිතෙන්නේ මට විතරද නුඹ
option වැඩි social media addicts
පේන්නේ නෑ මට අගයෙ දැං මැණික්
හැම මොහොතම මම full දැං panic
(tone) සද්දය ඇසුණු සැනින්
නුඹ පමණයි මගේ හිත හිමිකර ගත්තේ
සැබැවින් නොව social media අස්සේ
හමුවන දින සිතුවේ නෑ මං ආයෙත් නෑ යන්නේ කාගෙත් පස්සේ
යන්නේ නෑ ආයෙත් කාගෙත් පස්සේ yeah
හරි තාලෙන් හද ගැහුණා මා
නැති ආලෙන් තනිකම කීවා
දැනෙනා පෙම් හිත සඟවාලා හිඳී මා රැදීලා
මුළු රෑ නිහඬවම හිතාලා
දුර පාරෙන් -පිට වීලා
අඳුරේ රතු එළි අතරේ රෑ හිඳී මා රැඳීලා
ළයේ ළං වීමා
නිවේ රෑ පුරා
“මම ඈතින් ඉන්නම්,
දැන් අපිට ආදරේ කරන්න බෑ හිතින්වත්”
මම එහෙම කිව්වත්,සමහර වෙලාවලදී
වේගෙන් එද්දි හැඟීම් නෑ “තිරිංග”ත්..
ඒ ආත්මෙයි මට ඕනේ රුව නෙමෙයි,
සිරුර නෙමෙයි..
එන්න කිව්වොත් ඔයා මං ගාවට දුවගෙන එයි..
මම දන්නැහැ ඒ වෙලාවේ මට දුර පෙනෙයිද?
පෑනේ තුඩ ගෙවෙයි, මං ඒ මොහොත හිතේ මවන්
සිතුවම් කළොත් වදනින්..
නිමාවක් නැති වෙයි සිතුවිලි ඒ තරමින්..
ඒ ආදරේට නිමාවක් තබමින්..
වැහි මේඝයක් විය නිල් වළාවන් මගදී..
තව පාරක් මලවි ළඟට ආවත් දරමින් දුණු හී,
පුළුවන්ද ආයෙත් හදන්න බිඳුණු වීදුරුවක් නම්,
ඒ හිතවත්කම්?
ඉන්න හිතාගත්තත් හිත හදන්,
යද්දි.. නොවී හිනාවක් වත්, බිම බලන් මං ගාවින්..
හිත, විඩාපත් පන්හිඳ බදන් හඬාවී..
මේ බැඳීමත් අතීතයට ගලාවී..
තේරුම් ගත්ත කෙනෙක් මේ කතාවට නමක් තබාවී..
හරි තාලෙන් හද ගැහුණා මා
නැති ආලෙන් තනිකම කීවා
දැනෙනා පෙම් හිත සඟවාලා හිඳී මා රැදීලා
මුළු රෑ නිහඬවම හිතාලා
දුර පාරෙන් -පිට වීලා
අඳුරේ රතු එළි අතරේ රෑ හිඳී මා රැඳීලා
ළයේ ළං වීමා
නිවේ රෑ පුරා
yaamee maa dhutu hiineka chaayaa
adamaaneta peenaa
niwemii dhasunen pawaa
paawiilaa sulangee raeya geenaa
hiri siithala seenaa
maagee ohu mage kiyaa
huru thaaleta kiiwaa
hari thaalen hadha gaehunaa maa
naethi aalen thanikama kiiwaa
dhaenenaa pem hitha sangawaalaa hindii maa raedhiilaa
mulu rae nihandawama hithaalaa
dhura paaren -pita wiilaa
anduree rathu eli atharee rae hindii maa raendiilaa
layee lan wiimaa
niwee rae puraa
sitinaa wita adha numba mata nae thanikama
mama kiyannee numba gaena nowa dhurakathhanaya gaena
aethin sitinaa tharamata honda bawa sithennee mata witharadha numba
option waedi social media addicts
peennee nae mata agaye dhaen maenik
haema mohothama mama full dhaen panic
(tone) sadhdhaya aesunu saenin
numba pamanayi magee hitha himikara gaththee
saebaewin nowa social media assee
hamuwana dhina sithuwee nae man aayeth nae yannee kaageth passee
yannee nae aayeth kaageth passee yeah
hari thaalen hadha gaehunaa maa
naethi aalen thanikama kiiwaa
dhaenenaa pem hitha sangawaalaa hindii maa raedhiilaa
mulu rae nihandawama hithaalaa
dhura paaren -pita wiilaa
anduree rathu eli atharee rae hindii maa raendiilaa
layee lan wiimaa
niwee rae puraa
“mama aethin innam,
dhaen apita aadharee karanna bae hithinwath”
mama ehema kiwwath,samahara welaawaladhii
weegen edhdhi haengiim nae “thiringa”th..
ee aathmeyi mata oonee ruwa nemeyi,
sirura nemeyi..
enna kiwwoth oyaa man gaawata dhuwagena eyi..
mama dhannaehae ee welaawee mata dhura peneyidha?
paenee thuda geweyi, man ee mohotha hithee mawan
sithuwam kaloth wadhanin..
nimaawak naethi weyi sithuwili ee tharamin..
ee aadhareeta nimaawak thabamin..
waehi meeghayak wiya nil walaawan magadhii..
thawa paarak malawi langata aawath dharamin dhunu hii,
puluwandha aayeth hadhanna bindunu wiidhuruwak nam,
ee hithawathkam?
inna hithaagaththath hitha hadhan,
yadhdhi.. nowii hinaawak wath, bima balan man gaawin..
hitha, widaapath panhinda badhan handaawii..
mee baendiimath athiithayata galaawii..
theerum gaththa kenek mee kathaawata namak thabaawii..
hari thaalen hadha gaehunaa maa
naethi aalen thanikama kiiwaa
dhaenenaa pem hitha sangawaalaa hindii maa raedhiilaa
mulu rae nihandawama hithaalaa
dhura paaren -pita wiilaa
anduree rathu eli atharee rae hindii maa raendiilaa
layee lan wiimaa
niwee rae puraa