හරි ආදරයෙන් මා ළඟ ඉන්න - hari adarayen ma laga innahari aadharayen maa langa inna - hari adarayen ma laga inna

හරි ආදරයෙන් මා ළඟ ඉන්න - hari adarayen ma laga inna

Lyrics

හරි ආදරයෙන් මා ළඟ ඉන්න 
මට බැරි නෑ හිරිහැර විඳගන්න 
මට හිනාවෙන්න වීරිය දෙන්න 
අර ඉස්සර වාගෙම මට ඉන්න 

නුඹ නිතර සිඹින මේ ඉහ මතට
ඇයි මහා මෙරක් තැබුවේ මෙහෙම
දුක දැනෙන ඇඬෙන මේ ඇස් දෙකට
ආදරේ කීවේ ඇත්තට නොවෙද

දෙවිවරුන් පවා මියැදෙන පනට
මට පුදුමත් නෑ මගෙ මේ කඳුල
නුඹ සුළඟ ඉතින් මා හැරයන්න
ආදරේක දුක් මට උහුලන්න

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.