හැඟුමක් හෙමින් ඇවිත්haengumak hemin aewith

Hangumak Hemin Awith

Music:
ට්‍රිමල් ලියනගේtrimal liyanagee
Lyrics:
චරිත ක්‍රිෂාන්තcharitha krishaantha

Lyrics

හැඟුමක් හෙමින් ඇවිත් හිත අස්සේ තුරුළු වෙන්නා //
කෝඩුකාරි නුඹේ සිහින කැන්දන් රහසේ වින්දා
හැඟුමක් හෙමින් ඇවිත් හිත අස්සේ තුරුළු වෙන්නා

හිරිකඩ වැස්සේ ඔබේ හමනා උණුසුමෙන් දෙනෙත් වසා
නිම් නැති අහසේ දිලෙනා තරුවක් වී ඔබ මගේ සදා
නිම් නැති අහසේ දිලෙනා තරුවක් වී ඔබ මගේ සදා

මුවින් ගිලිහෙනා වදන් මුමුණලා
සියුම් සිතට රහසේ - ආදරේ කීවා
හිරිකඩ වැස්සේ  .......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.