හංඟා ගල් ලෙනේhanngaa gal lenee

Hanga Gal Lene

Lyrics

හංඟා ගල් ලෙනේ ඉන්නා කුමරියේ
විරු පෙම් කුමරා ඔබේ
රංගා අසු අරා කඳු හෙල් පසු කරන්
එනවා කුමරියේ
හංගා ගල් ලෙනේ ...

ඉස්සර වාගේ හිටියාලූ කුමරුන් විකුම්
මා මෙන් පෙමින් බැඳී 
මුදවා ගෙන ආ වෙලූ හැංගූ කුමාරිකා

හංඟා ගල් ලෙනේ ...

ඊයේ වාගේ හමුවෙන්න ආසයි සැන්දෑවේ
බාධා මකා දමා
ආදර වසන්තියේ එන්නම් ඔයා සොයා

හංගා ගල් ලෙනේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.