හඳපානේhandapaanee

Handapane

Music:
දිල්ශාන් L සිල්වාdhilshaan l silwaa
Lyrics:
ලසිත ජයනෙත්ති ආරච්චිගේlasitha jayaneththi aarachchigee

Lyrics

හඳපානේ හඳපානේ මේ ආලේ එම පානේ 
මගෙ රාලේ ඔය මුහුනේ 
කෝ ආලේ මේ අපෙ වාරේ 
හඳපානේ හඳපානේ මේ ආලේ එම පානේ 
මගෙ රාලේ ඔය මුහුනේ 
කෝ ආලේ මේ අපෙ වාරේ 

රාල එක්කලා පිටමන් වෙන්න වුනා 
ගාලේ උන්නු නාබරයත් එක්ක ගෙනා  
ගෙජ්ජි බැන්දෙ නෑ කර වට සද්දා නිසා 
අපි දෙන්නව කන්දට ගෙනියන්න පුතා 
බතට කන්ට බැරි බතලේ ගල කන්ද
අලට කන්ට බැරි අල ගල්ලේ කන්ද 
උනට කන්ට බැරි හුන්නස්ගිරි කන්ද 
ඔබයි මාව රැකදෙන සමොනල කන්ද 

හඳපානේ හඳපානේ 
මගෙ රාලේ ඔය මුහුනේ 
කෝ ආලේ මේ අපෙ වාරේ 

(හඳපානේ හඳපානේ මේ ආලේ එම පානේ 
මගෙ රාලේ ඔය මුහුනේ 
කෝ ආලේ මේ අපෙ වාරේ)..//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.