හඩන්නෙපා දැන් ලඟින් සිටින්නම්hadannepaa dhaen langin sitinnam

Handannepa Den Langin Sitinnam

Lyrics

හඩන්නෙපා දැන්
ලඟින් සිටින්නම්
සිතින් බැදෙන්නම්සි
සිනාසෙන්න දැන් //

අප හමු වූ දිනේ රඟහලේ..
සිත බැඳුනෙ ඔබේ මා කෙරේ //
අප බිඳුනේ කෙසේ නොදැනේ

හඩන්නෙපා දැන් .../

සිත තැලුනු නියා මා දනී
නෙත රතුවූ නියා මා දනී //
යළි හමුවූ නියා මා දනී

හඩන්නෙපා දැන් .../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.