හඳ හාමි handa haami

Handa Hami

Lyrics

හඳහාමි හඳහාමි සුදු හඳහාමි 
කිරියි පැණියි ගෙනත් දෙන්න 
සුදු හඳහාමි...

නංගියා නිදියි මගේ පුංචි නංගියා 
මල්ලියා නිදියි මගේ පුංචි මල්ලියා 
අම්මා ගියා අපව දමා 
මෙලොව හැර ගියා...

කියන්නකෝ හඳේ හාවා කව්රුද ඇන්දේ 
කියන්නකෝ අනේ උදයට ඇයි හැංගෙන්නේ 
හඳ හාමිගේ සුදු මුහුණට මං හරි ආසයි...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.