Lyrics
(හමුවන්න හමුවන්න ආයෙමත් ආයෙමත් ආයෙමත්
ළඟ ඉන්න ළඟ ඉන්න ආදරෙන් ආදරෙන් ආදරෙන්....//)
(ඉවසන්න බැරි තරම් පෙම දෙන්න....//)
පෙම දෙන්න හමුවන්න හමුවන්න ආයෙමත්
ආයෙමත් ආයෙමත්
ළඟ ඉන්න ළඟ ඉන්න ආදරෙන්......
(දුක දුටු දුටු තැන ඉඟි බිඟි කළේ ඔබේ ආදරේ නිසා
හදවත ගැහෙයි.....//)
(පපු තුරු පිරෙයි වත මල සැලෙයි මගේ ජීවිතේ පුරා
සැනසුම ගෙනෙයි...//)
හමුවන්න හමුවන්න ආයෙමත් ආයෙමත් ආයෙමත්....
(යන යන එන මඟ රතැඟිලේ වෙලී මුළු රෑ පුරා පවා
සිහින මැවෙයි.....//)
(පපු තුරු පිරෙයි වත මල සැලෙයි මගේ ජීවිතේ පුරා
සැනසුම ගෙනෙයි...//)
හමුවන්න හමුවන්න ආයෙමත්
ළඟ ඉන්න ළඟ ඉන්න ආදරෙන්
(ඉවසන්න බැරි තරම් පෙම දෙන්න....//)
පෙම දෙන්න හමුවන්න හමුවන්න ආයෙමත්
ආයෙමත් ආයෙමත්
ළඟ ඉන්න ළඟ ඉන්න ආදරෙන්......