හමුවන්න ආයේ රිදවන්නෙපාhamuwanna aayee ridhawannepaa

Hamuwanna Aye Ridawannepa

Lyrics

හමුවන්න ආයේ රිදවන්නෙපා
රිදවන්න ආයේ හමුවන්නෙපා
අයදින්නේ නෑ සෙනෙහේ ඔබේ
රිදවන්න ආයේ හමුවන්නෙපා
හමුවන්න ආයේ රිදවන්නෙපා

මා සිත දවාලා ඔබ මංමුලාවී
නොසිතූ ලෙසේ ඔබ යාවිනම් //
සමුගන්න වේවි කවදාක හෝ 

හමුවන්න ආයේ රිදවන්නෙපා
රිදවන්න ආයේ හමුවන්නෙපා

මධුවිමිතින් මා දෙලවන් තෙමන්නෑ
නුඹ වෙන්වුනා කියා මාගේ ලොවින් //
නොහඩමි ඉතින් මා සෙනෙහේ නමින් 

හමුවන්න ආයේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.