Lyrics
හමුවන්න අයිති නැතිමුත්
අපි හමුවුනා ලොවම රවටා
එක් වෙන්න හීන මැව්වත්
එක්වෙන්න බෑ අපට කිසිදා
ආයේ නොයෙනා දිනෙක මතුදා
මට ලැබුනොතින් ඔයා පිලිගන්නවා පාවඩ එලා
හද පතුලේ රැඳුන මගේ ආදරේ සඟවලා
දෙතැන අපේ හිමි අරනේ කාටවත් නොපවසා
ආයේ නොයෙනා දිනෙක මතුදා
මට ලැබුනොතින් ඔයා පිලිගන්නවා පාවඩ එලා
මදු කුලයේ බබරු ඔබේ ආදරේ පොරකාලා
රැගෙන ඔබේ වටිනම දේ හැර ගියත් ඉහිරිලා
ආයේ නොයෙනා දිනෙක මතුදා
මට ලැබුනොතින් ඔයා පිලිගන්නවා පාවඩ එලා
හමුවන්න ....