Lyrics
හමුනොවී ඈතින් ඉඳන් හිත නොරිද්දන සේ පායා
සඳ අහයි මා ලද උතුම්
හමු නොවී ඈතින් ඉඳන් වෙන්නොවී මෑතින් ඉඳන්
සඳ ඔබයි මා ලද උතුම් ලද උතුම්
හිත නොරිදනා ආදරේ කී ජීවිතේ ලස්සන කෙරූ
සඳ ඔබයි මා ලද උතුම් ලද උතුම්
සඳ නම් ඔබයි මා ලද උතුම් මට උතුම්
නටු නොරිද්දා මල් නෙලා දී පෙති පුරා ඇති රූ පැතුම්
තරු පරිද්දෙන් දෑස දල්වා ආදරෙන් මතුරමු ඉතින්
සඳ ඔබයි ලද උතුම් මට උතුම්
සඳ ඔබයි මා ලද උතුම් මට උතුම්
වෙන්ව යාමක් නෑ සිතින්නම් ළං නොවුනත් ඔබ ගතින්
ජීවිතේ දොවා විඳින්නෙමි ජාති ජාතිත් ඔබ වෙතින්
සඳ ඔබයි සංසාරයේ සඳ ඔබයි සංසාරයේ
ආදරේ සඳ ඔබයි සංසාරයේ