Lyrics
හමනා මේ සුළඟ කියනා
හැලෙනා වැස්ස හැඬුවා
ගෙවෙනා මේ දවස ගියදා
නැවතුම් නැති ගීයක් ඇවිල්ලා
මේ කිරි වෙහෙරේ පාමුල නුඹ තියලා
තනි නොකරන්න දිව්රුවේ එදා......
(පුදුමාතරම් ආදරේ පූජා කළේ
නුඹ රැකගන්න මා පින්බරී.....//)
ගුගුරා අහස කියනා හැන්දෑවේ
මේ පෙම් ගීයේ ආරම්භයයි......
(හැඩකාර ආදරේ අනුහස් පිරිතැන්නෙති
ඒ සුබ සිහිනයක් වෙන්නැති.....//)
ගුගුරා අහස කියනා හැන්දෑවේ
මේ පෙම් ගීයේ අවසානයයි......
හමනා මේ......