Lyrics
භවයෙන් භවේ පැතුවා ලෙසින්
දෛවේ අපේ ලියවිලා
දෙවියන් ලොවේ මට භාර දුන්
මිල නොවන මැණිකයි ඔයා
හැම සන්සාරයේ ඇස් දෙක වගේ
එක හෙවනේ ඉඳන්
රැක ගන්න ඔනේ ඔයා
සෙනෙහේ ඔබේ නිම් නැතී
මහ මෙර තරම් උස ඇතී
මොහොතක් ඔබෙන් දුරකදී
ඉවසන්න ඒකයි බැරී
වරමක් ලෙසින් ලද වාසනා
ඔබමයි එම මට ඇතී
ඔබමයි එම මට ඇතී
හැම සන්සාරයේ ඇස් දෙක වගේ
එක හෙවනේ ඉඳන්
රැක ගන්න ඔනේ ඔයා
සන්සාර ගානේ අපි
මේ ලෙසම හමුවෙන්නැතී
පෙර පුරුදු දැනිලා යලී
මුන ගැහිලා ඇත්තේ අපී
වරමක් ලෙසින්...
භවයෙන් භවේ...
හැම සන්සාරයේ....