හාදු ගෙනෙනhaadhu genena

Hadu Genena

Music:
බන්දු කරුණාරත්නbandhu karunaarathna
Lyrics:
බන්දු කරුණාරත්නbandhu karunaarathna

Lyrics

හාදු ගෙනෙන මල් පෙති පරදා බොලඳ කතා මා හා පවසා
සොඳුරු ලොවක් මිහි මත මවලා ඒ ලෝකේ මා රජ කරවා
සුරඟනකි ප්‍රියේ ඔබ ආදරියේ නැත මා පැතුවේ 
වෙන කෙනෙක් ලොවේ මගේ සිහිනය ඔබයි ප්‍රියේ...

ආදරියේ සුරතලියේ සුර කුමරියේ මගේ සිහින ලොවේ//
ඔබ එනතුරා මම ඉඳිමි බලා සුදු මල් අතුරා
මගේ යහන පුරා අප හමු වෙමු සසර පුරා...

හාදු ගෙනෙන මල්.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.