Lyrics
හදවතේ ගැවසෙනා හුස්ම තමත් ඔයා
මතකයෙන් යන්නෙ නෑ ජීවිතේ ඇති තුරා
යහපතයි ඔබගෙ පැතුවෙ දුකක් නෑ ඔයාට
දුන්නෙ මටම ඇයි මෙහෙම කෙරුවේ මදිද මා දුන්නු සෙනෙහෙ
එනවානම් ඔයා ආයේ පන උනත් දෙනවා මාගේ තව කෙනෙක් ලගට නම් යන්නෙපා //
මේ පපුව ගැඹුරෙ ආත්මීය සෙනෙහෙ
තිබුනාවෙ මිහිදන් වෙලා නෑ යලි සොයන්නේ මේ හිතට සුවයක් මා තව කෙනෙක්ගෙන් සදා
යහපතයි ඔබගෙ පැතුවෙ දුකක් නෑ ඔයාට
දුන්නෙ මටම ඇයි මෙහෙම කෙරුවෙ මදිද මා දුන්නු සෙනෙහේ
එනවානම් ඔයා ආයේ පන උනත් දෙනවා මාගේ තව කෙනෙක් ලගට නම් යන්නෙපා //
ජීවිතය අදුරේ පවෙයි නිදැල්ලේ තනිකඩව නුඹ නැති නිසා මේ හුදකලාවේ මා මියැදුනාවෙ ආදරය නාමෙන් සදා
යහපතයි ඔබගෙ පැතුවෙ දුකක් නෑ ඔයාට
දුන්නෙ මටම ඇයි මෙහෙම කෙරුවේ මදිද මා දුන්නු සෙනෙහේ
එනවානම් ඔයා ආයේ පන උනත් දෙනවා මාගේ තව කෙනෙක් ලගට නම් යන්නෙපා //