Lyrics
කල්ප කාලයක් පුරා හදවතට ලං වුණා....
විරහ ගීතයක් වෙලා ඔබ මගෙන් වෙන්වුණා....
කල්ප කාලයක් පුරා හදවතට ලං වුණා....
විරහ ගීතයක් වෙලා ඔබ මගෙන් වෙන්වුණා....
ඉවසන්න බැරි තරම් රිදවන්නේ ඇයි තවත්....
මියැදෙන්න හදවතින් පෙම් කෙරුවේ රත්තරන්....
හමුවෙයිද අපි ආයෙමත්....
හමුවෙයිද අපි ආයෙමත්....
හදවත මැරුණා මැරුණා ඔබ නැති හන්දා...
කඳුලක් වැටුණා වැටුණා දුක වැඩි හින්දා...
හදවත මැරුණා මැරුණා ඔබ නැති හන්දා...
කඳුලක් වැටුණා වැටුණා දුක වැඩි හින්දා...
වැටෙන හුස්මක් ගානේ මතකයයි සිහිවන්නේ...
මැරී මැරී හදවතයි තැවෙන්නේ...
සංසාරේ හමුවෙයි නම් නැවතිලා මම ඉන්නම්...
වාවන්නේ නෑ දුක මගේ....
වාවන්නේ නෑ දුක මගේ.....
හදවත මැරුණා මැරුණා ඔබ නැති හන්දා...
කඳුලක් වැටුණා වැටුණා දුක වැඩි හින්දා...
හදවත මැරුණා මැරුණා ඔබ නැති හන්දා...
කඳුලක් වැටුණා වැටුණා දුක වැඩි හින්දා...
හද ගැස්ම ඔබ වාගේ ඔබේ හුස්ම මගේ වාගේ...
හැමතිස්සේ ඔබවයි පතන්නේ...
සංසාරේ හමුවෙයි නම් නැවතිලා මම ඉන්නම්...
වාවන්නේ නෑ දුක මගේ....
වාවන්නේ නෑ දුක මගේ.....
හදවත මැරුණා මැරුණා ඔබ නැති හන්දා...
කඳුලක් වැටුණා වැටුණා දුක වැඩි හින්දා...
හදවත මැරුණා මැරුණා ඔබ නැති හන්දා...
කඳුලක් වැටුණා වැටුණා දුක වැඩි හින්දා...