Lyrics
හදවත ඉල්ලන ආදරෙ සෙනෙහස
ලැබුන්නෑ කියා....
කදුලක් වැටෙන්න ඕනැද ඒ ගැන
පලක් නෑ සිතා....//
ආදරයයි කදුලයි අතරේ
අමුතු පෙමක් ඇත මගේ මිතුරේ...//
සතුටට කදුලට දෙකටම මුල මේ ආදරයයි ලොව පුරා
දැන දැන කදුලට එක්වි තැවි තැවි හඩන්නට එපා...//
ජීවිතේට මාගේ ආදරෙ නෑ ඔනේ
සිනාසෙන්න හෙට ආයේ...
හදවත ඉල්ලන...../
මිතුරු දමක් මිස ආදරයක් සොයමින් ඇයි ඔය දුව යන්නේ
හඬන්න තෙවෙන්න සුසුමන් හෙලන්න මොකටද ඔය වෙහෙසෙන්නේ.....//
සිහිනෙක දෙවටි ඉන්නට බැරි වී කඳුළු සලා දුක් වී......
හදවත ඉල්ලන.....//