හදගැස්ම වී මාගේhadhagaesma wii maagee

Hadagasma Wee Mage

Music:
චමත් සංගීත්chamath sangiith
Lyrics:
තිලිණ ආරියරත්නthilina aariyarathna

Lyrics

හදගැස්ම වී මාගේ අද උන් නිසා
අන්සතු වෙලා ආයේ රහසින් හොරා 
හැරගියපුදා ඔයා වැරදි මාගේ කියා 
කඳුලුයි මගේ කතා ඇසුවේ හොරා 

මතකෙ පුරා ඇවිද ගියා හුස්ම වාගේ ඔයා 
හිත රවටා ගන්න පවා මතක නැතිව ගියා         
හැරගියපුදා ඔයා වැරදි මාගේ කියා 
කඳුලුයි මගේ කතා ඇසුවේ හොරා 

මගෙම ලොවේ රැජින කියා හීන පොදි බැන්දා 
ඔබට ලොවේ අහිමි කෙනා මමද මට හැඟුනා 
හැරගියපුදා ඔයා වැරදි මාගේ කියා 
කඳුලුයි මගේ කතා ඇසුවේ හොරා 

හදගැස්ම වී මාගේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.