හාද වෙලා යමන්haadha welaa yaman

Hada Wela Yaman

Lyrics

හාද වෙලා යමන් පනේ සිරි සැප දෙඤ්ඤයි
උඹට රේන්ද රෙදි පට කම්බා අඳින්න දෙඤ්ඤයි

ගාලු දුවඤ්ඤයි - මම කොළඹ දුවඤ්ඤයි
උඹට වැලි හකුරුයි හබල පෙතියි ගෙනැල්ල දෙඤ්ඤයි

ගාල්ලට යඤ්ඤයි - මම කොළඹ දුවඤ්ඤයි
උඹට කරට ඔබින මුතු දෙපොටක් ගෙනැල්ල දෙඤ්ඤයි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.