හද වෙණ තතhadha wena thatha

Hada Vena Thatha

Music:
නවරත්න ගමගේnawarathna gamagee
Lyrics:
විජය නන්දන පෙරේරාwijaya nandhana pereeraa

Lyrics

හද වෙණ තත 
හැඬවූ
ළඳ  නුඹමය සොඳුරු 
ළඳ නුඹමය සොඳුරු 

(බිඳ වියරණ නිසරු 
සඳලකරින නවමු...//)
සැදෙමින පෙළ ගැසුණු 
කව නුඹ මිස කවුරු
කව නුඹ මිස කවුරු 

හද වෙණ තත....

(සැළමුතු පෙම මහරු 
සුලකළකුරු මියුරු...//)
පදරුත් සරු රුසිරු 
කව නුඹ මිස කවුරු
කව නුඹ මිස කවුරු 

හද වෙණ තත....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.